Get Started – Watch & Connect
📢 උපදේශනයක් සඳහා ඇමතීමට පෙර, අපගේ හඳුන්වාදීමේ වීඩියෝව නරඹන්න, අපගේ අපනයන උපදේශනය මඟින් ඔබේ ව්‍යාපාරය ගෝලීය වශයෙන් වර්ධනය වීමට උපකාරී වන ආකාරය ඉගෙන ගන්න. අපගේ සේවාවන්, උපාය මාර්ග සහ සාර්ථක කතා පිළිබඳ අවබෝධය ලබා ගන්න.
Drop us a WhatsApp message!
Scan the QR code or click the button below to chat with us.
.png)
Or message us directly at: +94 777 902 781
Chat on WhatsAppContact Us For Consultancy
Your email address will not be published. Required fields are marked *
Our Export Services
Marketing Strategy
ඔබගේ ආයතනයේ දැනට තිබෙන production capacity, finance capabilities, quality standards analyze කරලා ඔබටම ගැලපෙන මාකටින් strategy එකක් හදාගන්න.
Find More Buyers
Facebook එකේ Alibaba එකේ එහෙම නැත්තං වෙනත් online platformsවල Buyersලා හොයන් නැතුව හරියටම buyer කෙනෙක් හොයාගන්න ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන ඔබගේ තිබෙන තත්ත්ව සහතිකයන් වලින් අපනයනය කර හැකි Buyersලා සොයාගන්න
Expand the Production Line
ජාත්‍යන්තර වෙළඳපොළට අවශ්‍ය පරිදි, ඔබට හැකි අයුරින් ඔබගේ Production steps වෙනස් කරලා Expand කරල අපනයන වෙළෙඳපොළ ජයගන්න. නිෂ්පාදනය වැඩිකර ගන්න, නාස්තිය අවම කරගන්න, හරියටම production එකක් කරන්නේ කොහොමද කියලා දැනගන්න